ඊයේ (28) තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වී තිබේ.
ඊට අමතරව පෙර වාර්තා කරන ලද එක් මරණයක් ද්විත්ව වාර්තාකිරීමක් ලෙස සංශෝධනය කර ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,363 ක් වේ.
ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ බෙදී ගොස් ඇත්තේ පහත පරිදි ය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.