Home උණුසුම් පුවත් මේ අලුත් අවුරුද්දේ හැමෝම බලාසිටි නැකත උදාවෙයි

මේ අලුත් අවුරුද්දේ හැමෝම බලාසිටි නැකත උදාවෙයි

මේ අලුත් අවුරුද්දේ හැමෝම බලාසිටි නැකත උදාවෙයි

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත උදාවී තිබේ.

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රියෙල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here