Home දේශීය පුවත් උණුසුම් පුවත් ආහාර පිසීමේ නැකත උදාවෙයි

ආහාර පිසීමේ නැකත උදාවෙයි

ආහාර පිසීමේ නැකත උදාවෙයි

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත දැන් උදාවී තිබේ.

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here