Home උණුසුම් පුවත් ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට
Graph changes in fuel prices and refueling nozzle. Financial concept

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ‍ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කෙරේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කෙරේ. නව මිල රු. 440කි.
සුපර් ඩීසල් රුපියල් 72කින් අඩු කෙරේ. නව මිල රුපියල් 386කි.
භූමිතෙල් රුපියල් 12 කින් අඩුකර ඇත. නව මිල රුපියල් 245කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල නොවෙනස්ව පවතී.

1 COMMENT

  1. උන් ගහන ඒවා අඩු උනා. ඩොලරය වැඩි උනාම වැඩි උන ඒවා අඩු උනාම අඩු වෙන්නේ නෑ.
    ස්වභාවධර්මයෙන් අවනඩුවට විසඳුම් ලැබේවා.

Leave a Reply to ධනු Cancel reply

Please enter your comment!
Please enter your name here