තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගිනිගත් නෞකාවේ සුන්බුන් මොරටුව කොරලවැල් ලටත්

    ගිනිගත් නෞකාවේ සුන්බුන් මොරටුව කොරලවැල් ලටත්

    ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අද (27) මොරටුව කොරලවැල්ලට ගොඩ ගැසීමට පටන්ගෙන තිබේ.

    කල්තියා පොලීසිය සහ නාවික හමුදාව අවධානයෙන් සිටීම හේතුවෙන් මීගමුව සහ උස්වැටකෙයියාව මෙන් ජනතාවට එම භාණ්ඩ එක්රැස්කර රැගෙනයාමට ඉඩ ලැබී නැත.

    වැඩි හරියක් ගොඩගසා ඇත්තේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කැට බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img