Home දේශීය පුවත් උණුසුම් පුවත් හංවැල්ලේ දී කැබ් රථයකට වෙඩි -අයෙක් මරුට

හංවැල්ලේ දී කැබ් රථයකට වෙඩි -අයෙක් මරුට

0
හංවැල්ලේ දී කැබ් රථයකට වෙඩි -අයෙක් මරුට

හංවැල්ල පොලිස් වසමේ ලබුගම පාර ප්‍රදේශයේ දී මන්නා රොෂාන් යන අයගේ මල්ලී සහ ඔහුගේ ගෝලයකු ගමන් ගත් කැබ් රථයට වෙඩි තබා ඇත.

අද දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි වැදුණු දෙදෙනා රෝහල්ගත කර ඇති බවත් එහිදී එක් අයෙකු මියගොස් ඇති බවත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here