Home උණුසුම් පුවත් නවගමුව පොලිස් සැරයන්ට පාතාලයෙන් තර්ජන

නවගමුව පොලිස් සැරයන්ට පාතාලයෙන් තර්ජන

0
නවගමුව පොලිස් සැරයන්ට පාතාලයෙන් තර්ජන

නවගමුව පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පාතාලයෙන් තර්ජනයක් එල්ලවී තිබේ.

එම නිලධාරියාගේ මුහුණු පොතේ තිබුණු පවුලේ ඡායාරූපයක් “මම සිරිමත්“යැයි සඳහන් ව්‍යාජ මුහුුණු පොතේ ගිණුමක් හරහා ප්‍රසිද්ධකරමින් එම තර්ජනය කර ඇත.

මෙම තර්ජනය කිරීම පාතාල අපරාධකරුවෙක් වන මනෝජ් මුතුකුමාරන නොහොත් මුතුවා යන අය විසින් සිදුකර ඇතැයි සැකකරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here