Home උණුසුම් පුවත් ගෑස් මිල ගැනත් ආරංචියක්

ගෑස් මිල ගැනත් ආරංචියක්

ගෑස් මිල ගැනත් ආරංචියක්

මාර්තු මාසය සඳහා ගෑස් මිල වෙනස් නොවන බව ලීට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පැවසීය.

මේ අතර ඉන්ධන මිල ද මේ මාසයේදී එලෙසම පවත්වාගෙන යාමට සිපෙට්කෝ තීරණය කර ඇත.

ලාෆ්ස් ගෑස් සමාගම ද මේ මාසයට මිල සංශෝධනයක් නොකරන බව නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here