තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් මිල ගැනත් ආරංචියක්

    ගෑස් මිල ගැනත් ආරංචියක්

    මාර්තු මාසය සඳහා ගෑස් මිල වෙනස් නොවන බව ලීට්‍රෝ සමාගම පවසයි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පැවසීය.

    මේ අතර ඉන්ධන මිල ද මේ මාසයේදී එලෙසම පවත්වාගෙන යාමට සිපෙට්කෝ තීරණය කර ඇත.

    ලාෆ්ස් ගෑස් සමාගම ද මේ මාසයට මිල සංශෝධනයක් නොකරන බව නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img