Home උණුසුම් පුවත් ඩුබායි ඉන්න මත්කුඩු ජාවාරම්කරුවකුගේ වැල්ලවත්තේ හෝටලයකට වෙඩි

ඩුබායි ඉන්න මත්කුඩු ජාවාරම්කරුවකුගේ වැල්ලවත්තේ හෝටලයකට වෙඩි

0
ඩුබායි ඉන්න මත්කුඩු ජාවාරම්කරුවකුගේ වැල්ලවත්තේ හෝටලයකට වෙඩි

ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැති අපරාධකරුට අයත් බව කියන වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි හෝටලයට අද අලුයම වෙඩි තබා තිබේ.

අලුයම 5.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ටී-56 වර්යේ අවියකින් වෙඩි 09ක් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

වෙඩි දෙකක් හෝටලයේ සවිකර ඇති කැනපියකට තැබූ වෙඩිවලින් වැදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here