Home දේශීය පුවත් උණුසුම් පුවත් නවම් පෝ සඳ එළියේ අගනුවර මහා පෙරහැර වීදී සරයි (📹📸)

නවම් පෝ සඳ එළියේ අගනුවර මහා පෙරහැර වීදී සරයි (📹📸)

නවම් පෝ සඳ එළියේ අගනුවර මහා පෙරහැර වීදී සරයි (📹📸)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර විථි සංචාරය කිරීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

පෙරහර සමාරම්භය සනිටුහන් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අතර ඒ අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියේය.

මෙවර නවම් මහා පෙරහර පවත්වනු ලබන්නේ 45 වන වරට ය.

පෙරහරේ සජීවී විකාශය පහතින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here