Home උණුසුම් පුවත් මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් දහසකටත් වැඩිය හිරේ

මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් දහසකටත් වැඩිය හිරේ

මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් දහසකටත් වැඩිය හිරේ

රටපුරා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා, ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

බන්ධනාගාරගතව සිටින්නන්ගෙන් 65%ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබුවන් බව ද හෙතෙම අනාවරණය කළේය.

1 COMMENT

  1. දරුවන්ව හිරේ දාන්න පුළුවන්ද?
    ඊට කලින් මත්ද්‍රව්‍ය ගෙනාපු උන්ව හොයලා දාපන් හිරේ බැරි නම් ගස් බැඳලා ගහපං ඕන එකක්. අහිංසක දරුවන්ව හිරේ දාලා අපි පොරවල් කියලා හිතන පරා ජොලිස්

Leave a Reply to p. kokmute Cancel reply

Please enter your comment!
Please enter your name here