Home දේශීය පුවත් උණුසුම් පුවත් විදුලි බිල ගැන රජයේ අලුත්ම තීරණය (📹)

විදුලි බිල ගැන රජයේ අලුත්ම තීරණය (📹)

විදුලි බිල ගැන රජයේ අලුත්ම තීරණය (📹)

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සංශෝධනය කරන ලද විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව බදාදා (21) හෝ බ්‍රහස්පතින්දා (22) වනවිට විදුලිබල මණ්ඩලය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here