Home උණුසුම් පුවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකාර සහ කළමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසිනි.

මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට බස් හිමියෙකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 30,000ක මුදලක් ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here