Home දේශීය පුවත් GOSSIP ශීබාටත් ඇගේ පැටවුන්ටත් ඔබේ උදව් අවශ්‍යම වෙලාවයි..

ශීබාටත් ඇගේ පැටවුන්ටත් ඔබේ උදව් අවශ්‍යම වෙලාවයි..

ශීබාටත් ඇගේ පැටවුන්ටත් ඔබේ උදව් අවශ්‍යම වෙලාවයි..

කිරිබත්ගොඩ වෙළෙඳ සංකීර්ණයේ සිටින ‘ශීබා’ නැමැති සුනඛ ධේනුවට කිසියම් පුද්ගලයෙකු විසින් අමානුශික ලෙස මන්නයකින් පහර දී තිබේ.

මීට දින දෙකකට පෙර පැටවුන් හතරදෙනෙකුද බිහිකර තිබූ ඇය මේ වනවිට සිටින්නේ අසාධ්‍ය තත්වයකයි.

වෙළෙඳ සංකීර්ණයේ සිටින වෙළෙඳ මහතුන් කිහිපදෙනෙකු මෙම සත්වයාව ප්‍රතිකාර සදහා යොමුකර ඇතත් ඇය තවමත් සිටින්නේ අසාධ්‍ය තත්වයක ය.

මෙහි සිටින පුද්ගලයින් මීට පෙරද ඇයගේ පැටවුන් විකිණීමේ ජාවාරමක ද නිරත වී ඇත.

මෙම සතුන් තවම වෙළඳ සංකීර්ණයේ අසල මහමඟ සිටින අතර, අනාරක්ෂිතව සිටින මොවුන්ට ආරක්ෂිත ස්ථානයක් ලබාදීමට කාරුණික ඔබගෙන් වෙළෙඳ මහතුන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here