Home උණුසුම් පුවත් පාන් විකුණද්දී බර ප්‍රදර්ශනය කළ යුතුයි -ගැසට්ටුව එයි

පාන් විකුණද්දී බර ප්‍රදර්ශනය කළ යුතුයි -ගැසට්ටුව එයි

පාන් විකුණද්දී බර ප්‍රදර්ශනය කළ යුතුයි -ගැසට්ටුව එයි

අලෙවියට තබා ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන්ව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරයි.

එමෙන්ම පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2369-26_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here