Home දේශීය පුවත් උණුසුම් පුවත් ආරක්‍ෂක ලේකම් අනතුරට ලක්වූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

ආරක්‍ෂක ලේකම් අනතුරට ලක්වූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

ආරක්‍ෂක ලේකම් අනතුරට ලක්වූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූ හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ජාතික රෝහලට සහ යුද හමුදා රෝහලට ගොස් තිබේ.

මෙම පැරෂුට් භටයින්ගේ ඉක්මන් සුවය පිණිස ගත හැකි ඉදිරි ප්‍රතිකාර පිළිබඳව ඔහු රෝහල් දෙකෙහිම වෛද්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කළේය.

ලබන 04 වැනිදාටට යෙදී ඇති 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් ගාලු මුවදොර පිටියේදී පැවති පෙරහුරුවේදී මෙම අනතුර සිදුවිය.

අනතුරින් නිලධාරියෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here