Home උණුසුම් පුවත් කුෂ් පැල අරන් එංගලන්තයෙන් ආ සංචාරකයා කොටුවෙයි

කුෂ් පැල අරන් එංගලන්තයෙන් ආ සංචාරකයා කොටුවෙයි

0
කුෂ් පැල අරන් එංගලන්තයෙන් ආ සංචාරකයා කොටුවෙයි

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ජාතිකයෙකු කුෂ් පැල 17ක් සමඟ බෙලිඅත්ත පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම එංගලන්ත ජාතිකයා අවුරුදු 53ක් වයසැති අයෙකි.

තංගල්ල සිටිනමළුව බංගලාවත්ත පාරේ පිහිටි නවාතැන් පොලක රැදී සිටි මෙම එංගලන්ත ජාතිකයා එම නවාතැන් පොලතුළ කුෂ් වගාකර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here