Home උණුසුම් පුවත් ෆේස්බුක් ආයෝජන පෙන්වා ලක්ෂ ගාණකට වැඩේදුන් නයිජීරියානුවා කොටු

ෆේස්බුක් ආයෝජන පෙන්වා ලක්ෂ ගාණකට වැඩේදුන් නයිජීරියානුවා කොටු

0
ෆේස්බුක් ආයෝජන පෙන්වා ලක්ෂ ගාණකට වැඩේදුන් නයිජීරියානුවා කොටු

ෆේස්බුක් සමාජ ජාලයෙන් හදුනාගෙන රුපියල් ලක්ෂ 07කට වැඩි මුදලක් පුද්ගලයෙකුගෙන් ලබාගෙන වංචාකළ නයිජීරියානුවෙකුව දුන්ගල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නයිජීරියානුවා ෆේස්බුක් ඔස්සේ මීගමුව තලාහේනේ පදිංචි පුද්ගලයෙකු සමඟ හිතවත්කමක් ගොඩනගාගෙන ආයෝජනයක් සඳහා යැයි පවසා රුපියල් 704,000ක මුදලක් බැංකු ගිණුමකට බැරකරගෙන ඇත.

තමා වංචාවකට හසුවී ඇති බව මුදල් ලබාදුන් පුද්ගලයාට වැටහී ඇත්තේ එම නයිජීරියානුවා මුදල් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මඟහරින්නට වූ බැවිනි.

ඒ සම්බන්ධයෙන් ඔහු පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා නයිජිරියානුවා අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here