Home උණුසුම් පුවත් අදානිගේ ජැටිය නිසා රැකියා 20,000ක්

අදානිගේ ජැටිය නිසා රැකියා 20,000ක්

අදානිගේ ජැටිය නිසා රැකියා 20,000ක්

මෙම වසර අවසන් වන විට වරාය අධිකාරිය ආශ්‍රිත රැකියා 20,000ක පමණ සංඛ්‍යාවක් උත්පාදනයට හැකිවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අදානිගේ සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 580ක වියදමින් ජැටියක් ඉදිකිරීම මේ වන සිදු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ කටයුතු නිමාවීමෙන් පසුව වරායේම රැකියා 5,000ක් පමණ උත්පාදනය වන බවත් ඒ ආශ්‍රිතව ඍජු රැකියා 15,000ක් පමණ ‍උත්පාදනය වන බව පෙන්වා දුන් ඇමැතිවරයා එම සියලු රැකියා ඉහළ වැටුප් හා දීමනා ලබාගත හැකි පෞද්ගලික අංශය හරහා උත්පාදනය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here