fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊළඟට කරන්න යන දේ..

    විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊළඟට කරන්න යන දේ..

    spot_img

    ලබන 15 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම ආරම්භ කරන බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එම කොමිසම පවසන්නේ ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගන්නා බවයි.

    අදාළ යෝජනාව සම්බන්ධයෙන් ලිඛිතව මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුවේ.

    එය ලබන 12 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

    ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව, පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට භාරදී තිබිණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img