Home උණුසුම් පුවත් අධිවේගී මාර්ගවල නීති දැඩි කරයි

අධිවේගී මාර්ගවල නීති දැඩි කරයි

අධිවේගී මාර්ගවල නීති දැඩි කරයි

අධිවේගී මාර්ගයේ නීති කඩකරන රියදුරන්ට එරෙහි ව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට ප්‍රධානතම හේතුව රියදුරන් විසින් නීති-රීති නොපිළිපැදීම බවයි.

එමෙන්ම කටුනායක සිට කොළඹ දක්වා අධිවේගී මාර්ග කොටසේ විදුලි ලාම්පු සවි කිරීම පිළිබඳ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here