fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගී මාර්ගවල නීති දැඩි කරයි

    අධිවේගී මාර්ගවල නීති දැඩි කරයි

    අධිවේගී මාර්ගයේ නීති කඩකරන රියදුරන්ට එරෙහි ව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට ප්‍රධානතම හේතුව රියදුරන් විසින් නීති-රීති නොපිළිපැදීම බවයි.

    එමෙන්ම කටුනායක සිට කොළඹ දක්වා අධිවේගී මාර්ග කොටසේ විදුලි ලාම්පු සවි කිරීම පිළිබඳ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.