දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වැනිදා දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කරයි.
එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත.
ඒ අනුව ඒ සඳහා මැයි 31 වැනිදා සහ ජුනි 4 වැනිදා ජනතාවට අවස්ථාව හිමි වනු ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.