Home උණුසුම් පුවත් බෙලිඅත්තේ වෙඩිකෑ 5 දෙනාම මරුට – ජනපති අපේක්ෂකයකුත් ඒ අතර

බෙලිඅත්තේ වෙඩිකෑ 5 දෙනාම මරුට – ජනපති අපේක්ෂකයකුත් ඒ අතර

0
බෙලිඅත්තේ වෙඩිකෑ 5 දෙනාම මරුට – ජනපති අපේක්ෂකයකුත් ඒ අතර

බෙලිඅත්තේ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 05 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති අපේක්ෂකයෙක් වූ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා නැමැති අයද මේ අතර සිටින බව සඳහන්ය.

අම්බලන්ගොඩ රෝයල් බීච් හෝටලයේ හිමිකරු බවද කියන සමන් පෙරේරා කුප්‍රකටව සිටියේ රෝයල් බීච් සමන් ලෙසිනි. මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහු චෝදනා ලැබ පොලිස් අත්අඩංගුවට ද පත්වූවෙකි.

සබැඳි පුවත්

බෙලිඅත්තේ වෙඩිතැබීමක් -4ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here