තවත්
    මුල් පිටුවදේශීය පුවත්අපි තාම තීරණය කරලා නෑ

    අපි තාම තීරණය කරලා නෑ

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මාධ්‍යවේදියා – “අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?”

    පිළිතුර – “එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ. ”

    මාධ්‍යවේදියා – “එතකොට ඔබතුමන්ලාගේ ?”

    පිළිතුරු – “නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

    Sent from Yahoo Mail on Android

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img