Home උණුසුම් පුවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් සජිත්ට එක්වෙයි

විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් සජිත්ට එක්වෙයි

විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් සජිත්ට එක්වෙයි

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

එම පක්ෂය පවසන්නේ සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී මෙහෙයුමට සහය වීමේ අරමුණින් චමල් සංජීව මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූ බවයි.

චමල් සංජීව මහතා, සමගි ජනබලවේගයේ දූෂණ විරෝධී බලකායේ උප සභාපතිවරයා ලෙසත් සහ එම පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ලෙසත් පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here