fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් සජිත්ට එක්වෙයි

    විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් සජිත්ට එක්වෙයි

    විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

    එම පක්ෂය පවසන්නේ සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී මෙහෙයුමට සහය වීමේ අරමුණින් චමල් සංජීව මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූ බවයි.

    චමල් සංජීව මහතා, සමගි ජනබලවේගයේ දූෂණ විරෝධී බලකායේ උප සභාපතිවරයා ලෙසත් සහ එම පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ලෙසත් පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img