Home උණුසුම් පුවත් “මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ…”

“මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ…”

“මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ…”

2025 වසර වන විට අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර තිබේ.

අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරීයට ගෙන යා නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

ඒ සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here