Home උණුසුම් පුවත් විදුලි සේවකයින් විරෝධයට කොළඹ එද්දී නිවාඩු අවලංගුයි

විදුලි සේවකයින් විරෝධයට කොළඹ එද්දී නිවාඩු අවලංගුයි

විදුලි සේවකයින් විරෝධයට කොළඹ එද්දී නිවාඩු අවලංගුයි

ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බව සඳහන් ය.

රටපුරා සිටින ලංකා විදුලි සේවක සංගමයේ සාමාජිකයන් අද සහ හෙට දින කොළඹ දී විරෝධතාවක් සංවිධාන කර ඇත.

මේ වනවිටත් ඔවුන් විරෝධතාව පැවැත්වීමට කොළඹට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here