fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි සේවකයින් විරෝධයට කොළඹ එද්දී නිවාඩු අවලංගුයි

    විදුලි සේවකයින් විරෝධයට කොළඹ එද්දී නිවාඩු අවලංගුයි

    ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බව සඳහන් ය.

    රටපුරා සිටින ලංකා විදුලි සේවක සංගමයේ සාමාජිකයන් අද සහ හෙට දින කොළඹ දී විරෝධතාවක් සංවිධාන කර ඇත.

    මේ වනවිටත් ඔවුන් විරෝධතාව පැවැත්වීමට කොළඹට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.