Home දේශීය පුවත් උණුසුම් පුවත් අකුණු පහරකින් වතු කම්කරුවන් 17 කට තුවාල

අකුණු පහරකින් වතු කම්කරුවන් 17 කට තුවාල

අකුණු පහරකින් වතු කම්කරුවන් 17 කට තුවාල
Lightning in dark sky. Composition of nature.

කොටගල ඩේටන් වත්තේ තේ දළු කිරණ ස්ථානයක් අසන්නයට අද (23) පෙරවරුවේ පතිතවූ අකුණක් හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙක් සුළු තුවාල ලබා තිබේ.

ඒ අයගෙන් 13 දෙනෙක් කම්පනයට ලක්ව සිටි බැවින් රෝහල්ගත කළ බව දිඹුුලපතන පොලීසිය සදහන් කරයි. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here