තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

    ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

    ත්‍රිරෝද රථ ගාස්තු අද (01) සිට ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

    එසේ වුවද පළමු කිලෝමීටරයට අයකළ රු. 100 ක මුදල වෙනසක් නොවන බව එම සංගමය සඳහන් කරයි.

    ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට අයකළ රු. 80ක ගාස්තුව රු. 100ක් දක්වා ඉහළ දමා තිබේ.

    මේ අතර ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එම ප්‍රතිශතයන් සමඟ දෙමාපියන් දැනුවත් කරන බව එහි සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img