Home COVID දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස්ට ඉසුරු ට කොවිඩ් නෑලු

දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස්ට ඉසුරු ට කොවිඩ් නෑලු

දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස්ට ඉසුරු ට කොවිඩ් නෑලු

ශ්‍රී ලංකා පිලේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ කොවිඩ් ආසාදිතයැයි පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වූ ක්‍රීඩකයන් දෙදෙනා දෙවැනි පී.සි .ආර් පරීක්ෂණයකට අද (23) පෙරවරුවේ ලක්කර තිබේ.

එහිදී එහිදී තහවුරු වී ඇත්තෛ් චමින්ද වාස්ට සහ ඉසුරු උදානට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවය.

ඒ අනුව ඔවුන් දෙදෙනා බංගලාදේශයේ පැවැත්වෙන එක්දින තරගයට සහභාගිවී සිටිති. එහෙත් යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට සිදු කළ දෙවන පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here