Home උණුසුම් පුවත් ඉන්දීය සාගරයේ භූ කම්පන 4ක් -ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දීය සාගරයේ භූ කම්පන 4ක් -ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දීය සාගරයේ භූ කම්පන 4ක් -ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දියන් සාගරයේ මාලදිවයිනට ආසන්නයේදී අද(29) උදෑසන භූමිකම්පා හතරක් ඇතිව තිබේ.

මෙම භූ කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි තර්ජනයක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශයට අනුව, මෙම භූ කම්පන, රික්ටර් මාපක 4.8, 5.2, 5.7 සහ 5.0 ක් වූ අතර විවිධ ගැඹුරුවලින් සිදුවී ඇත්තේ කිලෝමීටර 7.7 සිට 10 දක්වා පරාසයකක දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here