තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් මිල වැඩිවෙයි

    මත්පැන් මිල වැඩිවෙයි

    මත්පැන් මිල ඉහළ නංවා තිබේ.

    මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක ය.

    එදින සිට වැට් බදු වැඩිවීම මත මෙම මිල ඉහළ දැමීම කෙරෙන බවද සමාගම් දැනුම්දෙයි.

    ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසන්නේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල වැඩි කර ඇති බවයි.

    මිලිලීටර් 375 රුපියල් 50කින් සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 20කින් මිල ඉහළ නැංවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img