Home උණුසුම් පුවත් හපුතලේ දී කෝච්චියට ගලුත් එක්කම පස්කන්දක් කඩා වැටෙයි

හපුතලේ දී කෝච්චියට ගලුත් එක්කම පස්කන්දක් කඩා වැටෙයි

හපුතලේ දී කෝච්චියට ගලුත් එක්කම පස්කන්දක් කඩා වැටෙයි

දියතලාව – හපුතලේ අතර මාර්ගයේ දි අද උදෑසන දුම්රියට පස් කන්දක් වැටී තිබේ.

විශාල ගල් සහ පස්කන්ද මාර්ගයට වැටී දුම්රිය එම ස්ථානයේ සිරවී ඇත.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here