Home උණුසුම් පුවත් ජනපති මාලදිවයිනට

ජනපති මාලදිවයිනට

ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ඒ නිල සංචාරයක් සඳහායි.

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here