ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
ඒ නිල සංචාරයක් සඳහායි.
මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.