fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මාලදිවයිනට

    ජනපති මාලදිවයිනට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

    ඒ නිල සංචාරයක් සඳහායි.

    මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.