තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ආර්ථිකය බංකො‍ළොත්වීමට වගකිවයුතු අයගෙන් ජනතාවට දැන් වන්දි ඉල්ලන්න පුළුවන්'

    ‘ආර්ථිකය බංකො‍ළොත්වීමට වගකිවයුතු අයගෙන් ජනතාවට දැන් වන්දි ඉල්ලන්න පුළුවන්’

    මෙරට ආර්ථිකය විනාශ කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කළ කණ්ඩායමෙන් රටේ සියලු පුරවැසියන්ට වන්දි ඉල්ලීමේ හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එම කණ්ඩායමට දැන් සමස්ත සමාජයටම වගකියන්නට සිදුවන බව හෙතෙම කියාසිටියේ පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයේදී අදහස් දක්වමිනි.

    හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රා​ජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථිකය අර්බුදයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබාදුන් තීන්දුව ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

    සබැඳි පුවත්
    “රට බංකොලොත් වීම ගැන ආ උසාවි තීන්දුව ගැන නීතිමය උපදෙස් ගන්නවා” -නාමල්

    ‘ආර්ථික අර්බුදයට ගෝඨා-මහින්ද-බැසිල් ඇතුළු පිරිසක් වගකිවයුතුයි’ -ශ්‍රේෂ්ඨාධිකරණය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img