Home උණුසුම් පුවත් චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට බයික්

චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට බයික්

චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට බයික්

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට යතුරු පැදි සහ පරිගණක තොගයක් ප්‍රදානය කර තිබේ.

ඒ අනුව රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here