fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට බයික්

    චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට බයික්

    චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට යතුරු පැදි සහ පරිගණක තොගයක් ප්‍රදානය කර තිබේ.

    ඒ අනුව රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.