Home උණුසුම් පුවත් අධිවේගයේ යන ගිලන් රථවලට ගාස්තු නෑ

අධිවේගයේ යන ගිලන් රථවලට ගාස්තු නෑ

අධිවේගයේ යන ගිලන් රථවලට ගාස්තු නෑ

අද සිට අධිවේගී මාර්ගවල ගමන් ගමන්ගන්නා සියලුම ගිලන්රථ ගාස්තු අය කිරීමෙන් නිදහස් කර තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here