Home දේශීය පුවත් උණුසුම් පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව නිතරගයෙන් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව නිතරගයෙන් ශම්මි සිල්වාට

0
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව නිතරගයෙන්  ශම්මි සිල්වාට

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට අද (20) නිතරගයෙන් තේරී පත් විය.

කොවිඩ් හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වූයේ මාර්ගගත ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන්, නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර යන මහත්වරු පසුගිය දා එම නාම යෝජනා ඉවත් කරගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here