Home උණුසුම් පුවත් උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රන්-මුදල් හොරු අරන්

උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රන්-මුදල් හොරු අරන්

0
උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රන්-මුදල් හොරු අරන්

කුරුණෑගල කොළඹ පාරේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක සේප්පුව කපා රුපියල් කෝටියක රන් භාණ්ඩ සමඟ රුපියල් 348,000ක මුදලක් සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම පසුගිය 03 වෙනිදා සවස 4.40ට පමණ ආයතනය වසා දැමීමෙන් පසු ඊයේ උදෑසන 8.20ට එය විවෘතකරන අතර කාලය තුළ සිදුව ඇතැයි කුරුණෑගල පොලීසිය කියයි.

උකස් ලෙස ලබාගෙන තිබුණූ රන් භාණ්ඩ ආරක්ෂිතව තබා තිබෙන සෙස්ප්පුව ග්‍රයින්ඩරයකින් කපා මෙම සොරකම සිදුකර තිබෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here