Home උණුසුම් පුවත් බයික් හොරා පොලිසියේ තුන්දෙනකුව හපලා

බයික් හොරා පොලිසියේ තුන්දෙනකුව හපලා

0
බයික් හොරා පොලිසියේ තුන්දෙනකුව හපලා

පොලිස් නිලධාරීන් තිදෙනෙකුව හපා කෑ හමුදාවේ විශ්‍රාමික සෙබලෙකු හක්මන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හක්මන මීඇල්ලේ පදිංචි 42 හැවිරිදි හමුදා සෙබලෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හපෑ කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු ගංගොඩගම රෝහලට ඇතුලත්කර ඇත.

යතුරුපැදියක් කොල්ලකා පළායමින් සිටි මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු මෙසේ පොලිස් නිලධාරීන්ව හපා කා පළායාමට උත්සහ දරා ඇති බව කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here