Home උණුසුම් පුවත් දීමනා හරියට දෙනතුරු ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවතට

දීමනා හරියට දෙනතුරු ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවතට

දීමනා හරියට දෙනතුරු ජන සංගණනයෙන් ග්‍රාම නිලධාරීන් ඉවතට

නිසිපරිදි දීමනා ලබාදෙන තුරු ජන සංගණන කාර්යයෙන් ඉවත්ව සිටින බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරන්නේ බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්වරයා පවසා සිටියේ, ජන සංගණනයේ මූලික අදියර වන සිතියම්ගත කිරීමේ කටයුතු සිදු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here