තවත්
    මුල් පිටුවදේශීය පුවත්අද කොවිඩ් ආසාදිතයන් 3600ක්

    අද කොවිඩ් ආසාදිතයන් 3600ක්

    අද (19) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 3591 ක්‌ හඳුනාගෙන ඇති බව කොවිඩි -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    එය ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයේ පටන්‌ මෙතෙක්‌ මෙරටින්‌ දිනක්‌ තුළ වාඊතා වූ වැඩිම ආසාදිතයින්‌ සංඛ්‍යාවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img