Home දේශීය පුවත් උණුසුම් පුවත් වෑන් රියට ගසක් වැටී අයෙක් මරුට – 2නෙක් රෝහලේ

වෑන් රියට ගසක් වැටී අයෙක් මරුට – 2නෙක් රෝහලේ

0
වෑන් රියට ගසක් වැටී අයෙක් මරුට – 2නෙක් රෝහලේ

මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් එක් අයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මහා වැස්සක් සමඟ අද සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා මහනුවර මහා රෝහලට ඇතුලත් කළ තිදෙනාගෙන් අයෙක් මෙසේ මියගොස් තිබේ.

මාර්ගය ආසන්නයේ පැවති පෙට්ටි කඩයක් ද මෙම ගස කඩා වැටීමෙන් විනාශ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here