Home දේශීය පුවත් උණුසුම් පුවත් මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

0
මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

ලබන මැයි 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස අද (18) ප්‍රකාශයට පත් කළේය.

ලබන 26 සහ 27 යන දෙදින වෙසක් පොහොය නිවාඩු යෙදී ඇත. ඒ අනුව ලබන 24 වෙනිදා සිට 25 වෙනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙනු ඇක.

මේ අතර ලබන 21 වෙනි සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයින් පුරා සංචරණ සීමා පනවා තිබේ. නැවතත් 25 වෙනිදා රාත්‍රී 11.00 පැනවෙන සංචරණ සීමා ඉවත්වන්නේ 28 වෙනිදා අලුයම් කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here